Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

ත්‍රිපිටක කට්ටල 100 ක් පූජා කිරීමේ පළමු අදියර

September 18
Free
පර්යාප්ති ශාසන සංඛ්යාත ත්රිපිටක ධර්මාධ්යයනය නිවැරදිව සිදු නොවීම වර්තමාන විවිධ ධර්ම විකෘති සමාජගත වීම කෙරෙහි බලපාන ප්රධාන සාධකයකි. ත්රිපිටක ධර්මය අධ්යයනය කරනු කැමති දුෂ්කර ග්රාමවාසී හා ආරණ්යවාසී භික්ෂූන් වහන්සේලාට ත්රිපිටක ග්රන්ථ ලබා ගැනීමට ඇති නොහැකියාව ද ඒ සඳහා බලපානු ලැබේ. ත්රිපිටකය පරිශීලනය කරනු වස් ත්රිපිටක ග්රන්ථ ධර්ම දානයක් ලෙස ලබාදීම සඳහා අප කටයුතු සූදානම් කරමින් පවතින අතර එහි පළමු අදියර ලෙස ත්රිපිටක ග්රන්ථ කට්ටල හා දෙවන අදියරක් ලෙස ත්රිපිටක ටැබ් යන්ත්ර ද ලබා දීමට අප විසින් කටයුතු කරනු ලැබේ. ඒ සඳහා ත්රිපිටක ග්රන්ථ පරිශීලනය කරීම සඳහා අවශ්යය කෙරෙන විහාරස්ථාන හා ආරණ්යය සේනාසනවාසී සියලු ස්වාමින්වහන්සේලා පහත දුරකථන අංක හා සමග සම්බන්ධ වනමෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.
2025/09/18 දින උදෑසන 7 ට ලබුනෝරුවකන්ද ආරණ්යය සේනාසනයට වැඩම කළයුතුය.

(ඇතැම් පුද්ගලයින් මෙම ශ්රමණකව ව්යාපාර සඳහා භාවිත කරන බැවින් විස්තර සහිතව සොයා බැලීම සිදුකරනු ලබන බව කාරුණිකව සලකනු මැනවි)

තෝරා ගැනීමේදී
1.⁠ ⁠දැනට ත්රිපිටක කට්ටල නැති ස්ථාන වීම.
2.⁠ ⁠⁠ස්වාමින්වහන්සේලා කිහිප නමක් වැඩ වැසීම (අනිවාර්ය නොවන අතර සලකා බැලේ)
3.⁠ ⁠⁠ත්රිපිටකය පරිශීලනය කරන ආයතනයක් වීම.
ආදී කරුණු සොයා බැලීම, සලකා බැලීම සිදු කරනු ලැබේ.

විමසීම්: නිමන්ත – 077 945 5569, දිලංක – 070 2760 918, හර්ශනී – 077 643 2957

▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
Follow on Us:
================================================

whatsapp channel –
https://whatsapp.com/channel/0029Va9MKEI7z4kfhFLgSC0A

Whatsapp Group –
https://chat.whatsapp.com/HKNHQ0Tqix6GFxuCbKzzx0…

Paramaththa YouTube Channel – https://youtube.com/@paramaththa.labunoruwakanda

#paramaththa #LabunoruwakandaAranyaSenasanaya​​​​ #IIBS #Theravada #Tipitaka
See less

Details

Date:
September 18
Cost:
Free
Event Category:
Event Tags:
,

Organizer

Paramaththa – Labunoruwakanda Forest Monastery

Venue

Location
768 5th Ave
New York, NY 10019 United States
+ Google Map
Phone
8001234567
View Venue Website

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025